මහා සංඝරත්නය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින් ඊයේ (12) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබුනා.
එය “සිංහල බෞද්ධ ජනවරමට අත තැබීමට කරන බොරු අරගලවලට නොරැවටෙන්න” යන තේමාව මුල්කර ගනිමින් පවත්වා තිබෙන්නේ.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment