ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි ගාලු මුවදොර පැවැත්වෙ විරෝධතාවයට මේ වන දින විස්ස සම්පූර්ණ වී ඇත.
එහි විරෝධතාකරුවන් විසින් ඊයේ දිනයේ ගාලු මුවදොර පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක පිලිරුවේ දෙනෙක් කළු පටිය බැඳ දමනු ලැබීය.
‘ඇහැරෙන්න’ යනුවෙන් පුවරුවක්ද ඔවුන් එහි සවිකර තිබිණ.
No comments:
Post a Comment