Breaking News : රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 12, 2022

Breaking News : රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

මෙරට 26වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දිවුරුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මැදුරේදී අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා එලෙස අගමැතිධුරයේ දිවුරුම් දී තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad