පොහොට්ටුව විපක්ෂයට... සජිත්ගේ විපක්ෂ නායකකමත් කොට උඩ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 11, 2022

පොහොට්ටුව විපක්ෂයට... සජිත්ගේ විපක්ෂ නායකකමත් කොට උඩ!

නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට නියමිතව තිබේ.

ඒ අනුව නව විපක්ෂ නායකයා කවුදැයි ඉදිරියේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාසගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටිය ද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හැරියේය.⁣


No comments:

Post a Comment

Post Bottom Ad