ආණ්ඩුවේ ප‍්‍රබලයන් දෙදෙනෙක් ජනපතිට පලු යන්න බනිති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 31, 2022

ආණ්ඩුවේ ප‍්‍රබලයන් දෙදෙනෙක් ජනපතිට පලු යන්න බනිති!

කැබිනට් අමාත්‍ය තනතුරු හිමි නොවූ හිටපු කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපතිවරයාට ඉතා දරුණු ලෙස විවේචනය කරමින් සිටින බව වාර්තා වේ.

මෙම දෙදෙනා මීට පෙර පැවති කැබිනට් මණ්ඩලයේ ප‍්‍රබල අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන ලද අයයි.

මොවුන් අනුරාධපුර හා මනුවර දිස්ත‍්‍රික්ක නියෝජනය කරති.

එම දිස්ත්‍රික්ක වලින් ඔවුනට වඩා ජ්‍යෙෂ්ඨත්වය අතින් පහළින් සිටින අයට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන්ද කලකිරීමෙන් පසුවෙයි.

අමාත්‍යධුර නොලැබීම හේතුවෙන් ඔවුන් ප‍්‍රසිද්ධියේම බොහෝ ස්ථානවල ජනාධිපතිවරයා ඉල්ල ඉලක්ක කර විවේචනය එල්ල කරමින් සිටින බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad