වසර 24ක කීර්ති නාමයට විශාල හානියක්! දේශබන්ධු පොලිස්පතිට ලියපු ලියුමක් එළියට එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 31, 2022

වසර 24ක කීර්ති නාමයට විශාල හානියක්! දේශබන්ධු පොලිස්පතිට ලියපු ලියුමක් එළියට එයි!

ගාලුමුවදොර  අරගලයට එල්ල වු ප්‍රහාරයේ දී  බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු  සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා  ඉටු කළ බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව  එදින කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා  පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බව පොලිස්  මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad