සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 22, 2022

සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටියි.

බොහෝ දුරට එස ධුරය සදහා වෙනත් පුද්ගලයෙකු නුදුරේදීම පත් කරනු ඇතැයි පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad