මැදමූලන ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන දරුවෙකු තමාට සිදු වූ අසාධාරණය ෆේස්බුක් ඔස්සේ සජීවි වීඩියෝවක් මඟින් ඉදිරිපත් කර තිබෙනවා.
වෙනත් සිසුන් ජංගම දුරකථන පාසලට ගෙනාවත් ඔවුන්ට දඬුවම් නොකොට තමන්ට පමණක් දඬුවම් කල බවයි ඔහු කියා සිටින්නේ.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment