නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාව ගත් තීරණය - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාව ගත් තීරණය

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද සිට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

No comments:

Post a Comment

Post Bottom Ad