ලොකු ප්‍රතිරූපයක් හදනවා රනිල්ට විතරයි ‌විදේශ ආධාර ගන්න පුලුවන් කියලා... ඒක පට්ටපල් බොරුවක් - චාල්ස් පියතුමා සාක්කි ඇතිව කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 16, 2022

ලොකු ප්‍රතිරූපයක් හදනවා රනිල්ට විතරයි ‌විදේශ ආධාර ගන්න පුලුවන් කියලා... ඒක පට්ටපල් බොරුවක් - චාල්ස් පියතුමා සාක්කි ඇතිව කියයි (VIDEO)

රනිල්ට ආණ්ඩු කිරීමට නොහැකි වනු ඇති බවත්, රනිල් සිටින තාක් එක ඩොලරයක් හෝ ලංකාවට එවන්නේ නැති බවත් චාල්ස් පියතුමා පැවසීය.

පියතුමා පෙන්වා දුන්නේ රනිල් යනු සුදු අලියෙක් බවත්, ජනතාවගේ මහන්සියේ ප්‍රතිපලය රනිල්ට ලබා දීම හරහා රට නැවත අගාධයට යනු ඇති බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad