මේ සියලු ප්‍රශ්නවලට මුල ගෝඨාභය... ඔහු යන්න ඕන... ඒකට දින දෙන්න ඕන... ඒත් ගෝඨාභය අඩියක්වත් පස්සට යන්න සූදානම් නෑ - හර්ෂද සිල්වා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 25, 2022

මේ සියලු ප්‍රශ්නවලට මුල ගෝඨාභය... ඔහු යන්න ඕන... ඒකට දින දෙන්න ඕන... ඒත් ගෝඨාභය අඩියක්වත් පස්සට යන්න සූදානම් නෑ - හර්ෂද සිල්වා (VIDEO)

වත්මන් ප්‍රශ්නවලට මුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, එම නිසා ජනාධිපතිවරයා ඉවත් වීමෙන් තොරව මෙම ගැටලුවට විසදුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කීය.

එමෙන්ම මෙම ප්‍රශ්න විසදීමට සර්ව පාක්ෂික රජයක් අවශ්‍ය බවත්, එහි මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට තමන් සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad