සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කරයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment