ධම්මික පෙරේරා පොහොට්ටු සාමාජිකත්වය ලබා ගනී! ප‍්‍රබල ඇමති වෙන්න සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 8, 2022

ධම්මික පෙරේරා පොහොට්ටු සාමාජිකත්වය ලබා ගනී! ප‍්‍රබල ඇමති වෙන්න සූදානම්!

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසු ඔහු අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවත් එය ආයෝජන ප්‍රවර්ධනයට අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍ය දුරයක් වනු ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad