රනිල් ඇවිත් රැම්බෝ වගේ වැඩේ දෙයි කියලා හිතුවා... අනේ එයා ඇවිත් රාජපක්ෂලා ටික බේරගත්තා ඔච්චරයි - රාජිත සේනාරත්න (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 8, 2022

රනිල් ඇවිත් රැම්බෝ වගේ වැඩේ දෙයි කියලා හිතුවා... අනේ එයා ඇවිත් රාජපක්ෂලා ටික බේරගත්තා ඔච්චරයි - රාජිත සේනාරත්න (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම ලබා ගැනීමෙන් සිදුවූ එකම දෙය වූයේ සැගවී සිටි රාජපක්ෂලා එළියට ආ එක පමණක් බව රාජිත සේනාරත්න මහතා කීය.

බොහෝ දෙනා රනිල් පැමිණ රම්බෝ මෙන් කටයුතු කරනු ඇති බව සිතුවද ලොව කිසිදු රටක් මෙවැනි නීත්‍යානුකූල නොවන රජයකට උදව් නොකරන බවද ඒ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad