ශ්‍රී ලංකාව තිරගත කල "කඩවුනු පොරොන්දුව" ගැන රුසියාව කණස්සල්ලෙන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 2, 2022

ශ්‍රී ලංකාව තිරගත කල "කඩවුනු පොරොන්දුව" ගැන රුසියාව කණස්සල්ලෙන්!

ඊයේ දිනයේදී රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ රුසියාව කණස්සල්ලට පත්ව තිබෙනවා.

තමන් ශ්‍රී ලංකාවට ගමන් කළේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකාවේ ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත බවයි ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ.
 
එවැනි තත්වයක් තුළ මෙම ගුවන් යානය රඳවා ගැනීම ප්‍රශ්නකාරී බවයි රුසියානු බලධාරීන් චෝදනා කර සිටින්නේ.

මොස්කවු බලා ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 දෙදනෙකු සහිත මෙම ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගත් අතර අදාල පැමිණිල්ල සිදු කර තිබුනේ අයර්ලන්ත සමාගමක් විසිනුයි.


No comments:

Post a Comment

Post Bottom Ad