ෆීල්ඩ් මාෂල් කල්තියාම පොලිසියට අනතුරු අඟවයි! 9 වැනිදා ලක්ෂ ගණනින් පාරට එනවා! කඳුලු ගෑස් ගහන්න එපා! මිනිස්සු තෙරපිලා මැරෙයි! එහෙම වුණොත් නැවතත් රට ගිනිගනීවි! මම කල් තියාම කියනවා! පොලිසිය ඔළුවෙන් වැඩ කරන්න! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 6, 2022

ෆීල්ඩ් මාෂල් කල්තියාම පොලිසියට අනතුරු අඟවයි! 9 වැනිදා ලක්ෂ ගණනින් පාරට එනවා! කඳුලු ගෑස් ගහන්න එපා! මිනිස්සු තෙරපිලා මැරෙයි! එහෙම වුණොත් නැවතත් රට ගිනිගනීවි! මම කල් තියාම කියනවා! පොලිසිය ඔළුවෙන් වැඩ කරන්න! (VIDEO)

ලබන 9 වැනිදා ලක්ෂ ගණනින් ජනතාව කොළඹට පැමිණ ආණ්ඩුවට එරෙහිව අරගල කරනු ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ එම ජනතාවට කදුලු ගැසී ගැසීමට පොලිසිය කටයුතු නොකළ යුතු බවත්, එසේ වුවහොත් රටම ගිනිගැනීම නොවැළැක්විය හැකි බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad