ජනපතිගේ ඉල්ලා අස්වීම ෆේක් ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 14, 2022

ජනපතිගේ ඉල්ලා අස්වීම ෆේක් ද?

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත එවා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධ නිවැරදිතාවය තහවුරු කර අද නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. 

ඒ අනුව එය ව්‍යාජ ලිපියක් ද සත්‍ය ලිපියක් ද සම්බන්ධ අවසන් තීරණය අද දහවල් කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කථානායක කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. 

එම ලිපියට අනුව ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ මෙම මස 13 වැනිදා ය.


No comments:

Post a Comment

Post Bottom Ad