ගෝඨා අල්ලන්න වරෙන්තුවක් ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් | A proposal to the British Parliament to get a warrant to arrest Gotabaya Rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 14, 2022

ගෝඨා අල්ලන්න වරෙන්තුවක් ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් | A proposal to the British Parliament to get a warrant to arrest Gotabaya Rajapaksa

ගෝඨා අල්ලන්න වරෙන්තුවක් ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙරට වර්තමානයේ සිදුවන මානව හිමිකම් කඩවීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත යුතු බව එහිදී සර් එඩ් ඩේවි ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad