ශ‍්‍රී ලංකාවට වහා මැදිහත් වන්න - අරගලකරුවන් එක්සත් ජාතීන්ගෙන් ලිඛිතව ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 29, 2022

ශ‍්‍රී ලංකාවට වහා මැදිහත් වන්න - අරගලකරුවන් එක්සත් ජාතීන්ගෙන් ලිඛිතව ඉල්ලයි

අරගලයේ පුරවැසියන්ට එල්ලවන ප්‍රහාරයන් සම්බන්ධයෙන් වහා මැදිහත් වන්නැයි එම අරගලයේ නියුතු සංවිධානයක් විසින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානය වෙත ලිපියක් බාර දෙමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වෙන්නැයි කොළඹ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කර කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad