අරගලකරුවන් ජනපති මන්දිරය වටලද්දී බැසිලුත් ඇතුළේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 19, 2022

අරගලකරුවන් ජනපති මන්දිරය වටලද්දී බැසිලුත් ඇතුළේ!

ජූලි 09 දා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරය වටලන මොහොතේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂත් ජනපති මන්දිරයේ කාමරයක් තුළ සිට ඇති බව වාර්තා වේ. ජනාධිපති මන්දිරයට ඇතුළුවීම සඳහා අරගලකරුවන් ආරක්ෂක අංශ යොදා තිබූ ආරක්ෂක වැට කඩා ගෙන එන අතරේ විදේශ කටයුතු අමාත්‍යාංශය දෙසින් පිටව ගිය බව අනාවරණය විය.

No comments:

Post a Comment

Post Bottom Ad