අගමැති අපේක්ෂකයකුට විරෝධය පා විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමේන්තුව වටලති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 28, 2022

අගමැති අපේක්ෂකයකුට විරෝධය පා විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමේන්තුව වටලති!

අගමැති ධුරය සඳහා ඉරානයේ සහාය ලැබෙන පුද්ගලයෙකු නම් කිරීමට විරෝධය පාමින් ඉරාක ජාතිකයන් සිය දහස් ගණනක් පෙරේදා (27දා) අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදී විරෝධතා පැවැත්වීම හේතුවෙන් උණුසුම් වාතාවරණයක් හට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad