ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කමාර අහසට වෙඩි තැබීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.
හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකදී එම පක්ෂයේම ප‍්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු ඔහු මෙසේ අහසට වෙඩි තබා පලා ගොස් ඇත.
නිවසේ හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති අතර කිසි වෙඩි තැබීමෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුව නැත.

No comments:
Post a Comment