වෙඩි තබා පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පලා යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 7, 2022

වෙඩි තබා පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පලා යයි

වෙඩි තබා පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී  පලා යයි



හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකදී එම පක්ෂයේම ප‍්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු ඔහු මෙසේ අහසට වෙඩි තබා පලා ගොස් ඇත.
නිවසේ හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති අතර කිසි වෙඩි තැබීමෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුව නැත.

No comments:

Post a Comment

Post Bottom Ad