the struggle that sent mahinda basil gota home passes 100 days the final battle starts-today - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 16, 2022

the struggle that sent mahinda basil gota home passes 100 days the final battle starts-today

ගාළුමුවදොර ගෝඨා ගෝ ගම විරෝධතාවයට අද දින 100 ක් සම්පූර්ණ වේ.

විරෝධතාවය ආරම්භ කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් නෙරපා හැරීමේ අරමුණ ඇතිවයි.

පසුගිය 13 වන දා දිනයේ දී ඒ අරමුණ සපුරා ගැනීමට අරගලකරුවන් සමත් විය.

නමුත් අරගලය ඉන් නොනවතින බව අරගලකරුවෝ කියති.

විරෝධතාකරුවෝ ගාලුමුවදොරට පැමිණියේ අප්‍රේල් මාසයේ 09 වන දා ය.

අද ජූලි මාසයේ 17 වන දා වන අතර, අඛණ්ඩව දින 100 ක් ඔවුහු අරගලයේ සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad