ජනාධිපති අස්වුනා... නව ජනාධිපති පත් කරනවා - කතානායක නිවේදනය කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 14, 2022

ජනාධිපති අස්වුනා... නව ජනාධිපති පත් කරනවා - කතානායක නිවේදනය කරයි (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හෙට දිනයේ පාර්ලිමේන්තුව කැදවන බවච ඔහු සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad