පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහාය පළකරන පාර්ශ්වය පරාජයට පත් වන බවට සාමාන්‍යයෙන් මතයක් දේශපාලන ක්ෂේත්‍රයේ ගොඩ නැගී තිබේ. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේද මාධ්‍ය තිස්ස අත්තනායක මහතාගෙන් විමසා සිටියේය. එහිදී තිස්ස ඊට රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ම උදාහරණයක් ගෙන පිළිතුරු දුන්නේ මෙසේය.
No comments:
Post a Comment