පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජනාධිපතිවරයාට ‘ගෝ හෝම් ගෝඨා’ යැයි කියමින් විපක්ෂය අද විරෝධය පළ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී සිය කතාව මොහොතක් නැවැත්වීමටද සිදු විය.
No comments:
Post a Comment