ප‍්‍රකට උපාරක පන්ති දේශකයකු වන දිනේෂ් මුතුගල මහතා දරුණු රිය අනතුරකින් රෝහලේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 20, 2022

ප‍්‍රකට උපාරක පන්ති දේශකයකු වන දිනේෂ් මුතුගල මහතා දරුණු රිය අනතුරකින් රෝහලේ…

ප්‍රසිද්ධ උපකාරක පන්ති දේශකයකු වන දිනේෂ් මුතුගල මහතා රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කුරුණෑගල ප‍්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇත්තේ අද අලුයම් කාලයේදීය.








No comments:

Post a Comment

Post Bottom Ad