දුලාන්ජලී පවුල පිටින් රටින් පිටවේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 26, 2022

දුලාන්ජලී පවුල පිටින් රටින් පිටවේ!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවකින් මෙසේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ තම දරු දෙදෙනා ද සමඟයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෑතක දී ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ප්‍රශ්න කරනු ලැබීය.

එම සිද්ධිය වූ අවස්ථාවේ ඇය එම ස්ථානයේ සිටි බවට ලද තොරතුරක් මත එම ප්‍රශ්න කිරීම සිදු කරන ලදී.



No comments:

Post a Comment

Post Bottom Ad