මේ වනවිට අපායේ ඉන්ටවල් අවසන් වී ඇති බවත්, අරගලය අවස්ථාවේ ඔළු හංගගෙන නන්නත්තාර වී සිටි පොහොට්ටු කණ්ඩායම යළි වැඩ පටන් අරන් ඇති බව චමීර පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටම කඩා වැටී ඇති මේ මොහොතේ දේශපාලන පළිගැනීම් යැයි කියමින් නිලධාරීන් පිරිසකට කෝටි ගණන් වන්දි ගෙවීමට සූදානම් වන බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ රටම කඩා වැටී ඇති මේ මොහොතේ දේශපාලන පළිගැනීම් යැයි කියමින් නිලධාරීන් පිරිසකට කෝටි ගණන් වන්දි ගෙවීමට සූදානම් වන බවකි.

No comments:
Post a Comment