තිරිගු පිටි කිලෝවක ඉහල ගිය තොග මිල මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 25, 2022

තිරිගු පිටි කිලෝවක ඉහල ගිය තොග මිල මෙන්න

තිරිගු පිටි  කිලෝවක ඉහල ගිය තොග මිල මෙන්න

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක් අද වන විට රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසන්නේ මෙම තත්වය මත රට පුරා බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි.
ඒ කිලොවක් 420 වූ පසු බිමකය.

කෙසේ වෙතත් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඇණවුම් කළ තිරිඟු පිටි තොග ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇති බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad