කාලකන්නි කණ්ඩායම පැත්තකට වී සිටිය හොත් රටට පැමිණෙන සංචාරකයන් වැඩිකරගත හැකි බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
“කාලකන්නි වින්දන ගන්න කණ්ඩායම පොඩ්ඩක් පැත්තකට වෙලා රටට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසයේ ලංකාවට ඓතිහාසික සංචාරක ප්‍රමාණයක් ඒවි යැයි විශ්වාස කරනවා”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

No comments:
Post a Comment