සාගල රත්නායකට තවත් තනතුරක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 22, 2022

සාගල රත්නායකට තවත් තනතුරක්

සාගල රත්නායකට තවත් තනතුරක්

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දීය.

No comments:

Post a Comment

Post Bottom Ad