විජිත හේරත් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී කොත කැඩී බිමට ඇද වැටේ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 19, 2022

විජිත හේරත් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී කොත කැඩී බිමට ඇද වැටේ! (VIDEO)

ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යයක කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එම කොත කඩාවැටීමේ සිදුවීමක් ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 
මෙම උත්සවය පැවැත් වී ඇත්තේ ගාල්ල බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍ය⁣යේ කොත නිරාවරණය කිරීම සදහාය.

විජිත හේරත් මහතා විසින් එම කොත්වහන්සේ නිරාවරණය කිරීමට සූදානම් වන අවස්ථා සුදානම් වෙද්දී එය ගැලවී බිම වැටෙණු වීඩියෝවක දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad