පොහොට්ටු මන්ත‍්‍රි ජනාධිපති කාර්යාලයේ ඩීල්... අපි අසරණයි - එජාප ලොක්කන් ජනපතිට දන්වති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 10, 2022

පොහොට්ටු මන්ත‍්‍රි ජනාධිපති කාර්යාලයේ ඩීල්... අපි අසරණයි - එජාප ලොක්කන් ජනපතිට දන්වති!

කොතරම් වැඩ කලත් ඩීල් දාන්නෙ පොහොට්ටුවේ අය බවත් උදේ කාර්‍යාලයට එනවිට ඩීල් කරුවන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීව මුණ ගැසීමට පැමිණ සිටින බවත් එක්සත් ජාතික පාක්ෂිකයින්ට කිසිම උදව්වක් කර ගැනීමට නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දෙදෙනෙකු ජනාධිපතිවරයාට පවසා ඇත.

තවදුරටත් මෙසේ කටයුතු කලහොත් හා එක්සත් ජාතික පාක්ෂිකයිනට තනතුරුවත් නොදුනහොත් පාක්ෂිකයින් තවත් පක්ෂයෙන් ඈත්වීම වලැක්විය නොහැකිබවත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා මේ පිලිබදව පක්ෂයේ ජේශ්ඨයින් හමුවී මේ සදහා විසදුම් ලබා දෙන බවට දන්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad