ධනුෂ්ක අනිවාර්යෙන්ම නඩුවෙන් නිදහස් වෙනවා... ඔහුට යලි ක‍්‍රිකට් ක‍්‍ර‍්‍රීඩාවට ඉඩ දිය යුතුයි - එස්.බී දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 9, 2022

ධනුෂ්ක අනිවාර්යෙන්ම නඩුවෙන් නිදහස් වෙනවා... ඔහුට යලි ක‍්‍රිකට් ක‍්‍ර‍්‍රීඩාවට ඉඩ දිය යුතුයි - එස්.බී දිසානායක

ලිංගික අතවර චෝචනා මත ඕස්ට්‍රේලියාවේ රැඳවුම් භාරයේ සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එල්ල වන චෝදනාවන්ගෙන් අනිවාර්යෙන්ම නිදහස් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. 
ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයේ චෝදනා සිදු කරන සංවිධානාත්මක කල්ලියක් සිටිනා බවත් ඔවුන් මෙවන් අවස්ථාවල මුදල් ලබා ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියි.

ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා වලින් ඔහු අනිවාර්යෙන්ම නිදහස් වන බවත් ඉන් පසුව ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad