විපක්‍ෂ නායකකම රැක දෙන්නැයි ජනපති අමතා සජිත් හඬා වැටිලා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 10, 2023

විපක්‍ෂ නායකකම රැක දෙන්නැයි ජනපති අමතා සජිත් හඬා වැටිලා?

තමන්ට විපක්ෂනායක කම රැක දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රෑට රෑට හොරෙන් කතා කරමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට විරුද්ධව උදේට පොරටෝක් දෙන සජිත් ප්‍රේමදාස මහතාගේ දැන් බලාපොරොත්තුව විපක්ෂනායක ධූරය ඉදිරි වසර දෙක තුළ රැක ගැනීම බව ද හෙතෙම පැවසීය.

අද වන විට සමගි ජනබලවේගයේ දැනුම් තේරුම් ඇති සියලු දෙනා ගතින් සජිත් පේ‍්‍රමදාස මහකතා සමග සිටියත් සිතින් ටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග බවත් පැවසූ ඔහු තව ටික දිනකින් හොඳ හොඳ සෙල්ලම් දැක ගැනීමට ලැබෙණු ඇතැයිද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad