රට තුළ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සදහා පෝෂණීය බිස්කට් සහිත ආහාර වේලක් ලබා දීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.
ඒ සඳහා පෞද්ගලික බිස්කට් සමාගමක්ද එකඟතාවයට පැමිණ තිබේ. රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ සහ එම බිස්කට් ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද ඒ පිළිබඳව පැවැත්වී ඇත.
දීර්ඝ කාලීනව බිස්කට් ලබාදීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමටත් ජුනි මාසය අවසන් වීමට පෙර නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් එකඟතාවකට පැමිණ තිබේ.

No comments:
Post a Comment