ජාතියේ පියා ඩී.එස්.නේ! මෙන්න අලුත්ම යෝජනාවක්! ජාතියේ නායකයා ලෙස රනිල් පත්කරන්න යයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 8, 2023

ජාතියේ පියා ඩී.එස්.නේ! මෙන්න අලුත්ම යෝජනාවක්! ජාතියේ නායකයා ලෙස රනිල් පත්කරන්න යයි (VIDEO)

ජාතියේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පත්කරගත යුතු බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සමහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවත්, රටේම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad