අසවසමට අත උසසල හස වසමක දගන යනන ඩලනගන පහටට මනතරනට අනතර ඇඟවමක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 28, 2023

අසවසමට අත උසසල හස වසමක දගන යනන ඩලනගන පහටට මනතරනට අනතර ඇඟවමක!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අත උස්සා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගමට එන්න එපා යැයි නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවට එකතු වෙමින් ඊයේ (29) ඔහු මේ බව සඳහන් කළා.

එසේ පැමිණෙන්නේ නම් ජනතාව ගල් ගසනු ඇති බවත් හෙල්මට් පැළඳ ගමට එන ලෙසත් හෙතෙම අනතුරු අඟවනවා.

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳ සැබෑ තොරතුරු වසන් කරන බවට ද ඔහු චෝදනා කළා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, නන්දලාල් වික්‍රමසිංහ වන්නට කටයුතු කළ යුතු නැති බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad