ඇය සමාජජාලා වල ඉතාමත් ජනප්‍රිය චරිතයක් වෙලා තිබෙන ශකිලා හපුආරච්චි ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
නිරූපිකාවක් ලෙස ක්ශේත්‍රයට පිවිසි රෑමත් ඇය මේ වන විට මියුසික් වීඩියෝ හරහාද දැකගන්න පුළුවන්.
ඉතිං පසුගියදා ඇගේ උපන් දිනය මිතුරු මිතුරියන් පිරිවරාගෙන සමරලා තිබුනා. මේ ඇය එයාගෙ උපන් දිනය යහළුවන් සමඟ උපන් දිනය සමරපු හැටි.සරාගී ශකිලාගේ ඡායාරූප ටික බලන්නකෝ මොන තරම් ඇය ලස්සන වෙලාද කියලා.
No comments:
Post a Comment