ශර ලකන පරකක වන එක ගන දයසර පරලමනතවද පරශන කරය! ශර ලකන ගන ලජජය! කචචර කවවත අහනන න! ඇමත මනෂ උතතර දය! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 21, 2023

ශර ලකන පරකක වන එක ගන දයසර පරලමනතවද පරශන කරය! ශර ලකන ගන ලජජය! කචචර කවවත අහනන න! ඇමත මනෂ උතතර දය! (VIDEO)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මගින් කොරියානු ශ්‍රමිකයන් රැගෙන යාමේදී දිගින් දිගටම සිදුවන ප්‍රමාද වීම පිළිබදව අද දින දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.
එහිදී ඇමැති මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ ඉදිරියේදී කොරියානු ගුවන් ‌සේවය ලංකාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව දක්වා පමණක් ශ්‍රමිකයන් රැගෙන යාමට සැලසුම් කර ඇති බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad