මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! - ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 19, 2023

මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! - ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී තමන් වෙත සේවකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සහ ඇමැතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට එප්පාවල පොලිසිය වෙත පැමිණිලි කිරීමට එහි සැපයුම් නිලධාරී අශෝක අබේසිරි මහතා කටයුතු කොට ඇත.

එහිදී අබේසිරි මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙය සභාපතිවරිය සහ සේවකයන් විසින් කරන ලද සැලසුම්සහගත ප්‍රහාරයක් බවකි.


තමන් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සදහන් කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad