ජනාධිපතිවරණයට පෙර කැබිනෙට්ටුවට අලුත් මූණු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2023

ජනාධිපතිවරණයට පෙර කැබිනෙට්ටුවට අලුත් මූණු!

ජනාධිපතිවරණයට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පසුගියදා නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.

නව සන්ධානයේ කණ්ඩායම් නායක අනුර යාපා මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව තිබෙන බවද වාර්තාවේ.

එහිදී මන්ත්‍රීවරුන් අස්වැසුම,ගොවි ගැටළු සහ තවත් රටේ වත්මන් ගැටළු කිහිපයක් පිළිබඳවද සාකච්චාකර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


No comments:

Post a Comment

Post Bottom Ad