ගනේමුල්ලේ සංජීව බලන්න ආ ප‍්‍රබල දේශපාලඥයෙකුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Sunday, September 17, 2023

ගනේමුල්ලේ සංජීව බලන්න ආ ප‍්‍රබල දේශපාලඥයෙකුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට!

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් නේපාලයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට පත්වූ පාතාල නායක ගණේමුල්ල සංජීව බැලීමට පැමිණි ගම්පහ දිස්ත්‍රික් හිටපු අමාත්‍යවරයකුගේ ප‍්‍රබල ආධාරකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් පාතාලයට සම්බන්ධ බවට ඇතිවූ සැකයක් මතය.

මෙම හිටපු අමාත්‍යවරයා ගණේමුල්ල සංජීව වෙනුවෙන් පෙනීසිටිමින් ඉහල පෙලේ පොලිස් නිලධාරීන්ට හා දේශපාලඥයින්ට බලපෑම් සිදු කරන බවට පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත්  සදහන්  කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *