කුරුඳුවත්තේ PC‌ගේ අත්පා ගැටගසා නෝනා පොලිසියට බාරදීලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 3, 2023

කුරුඳුවත්තේ PC‌ගේ අත්පා ගැටගසා නෝනා පොලිසියට බාරදීලා

බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාගේ අත් පා ගැට ගසා බිරිය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

පොලිස් කොස්තාපල් සැමියාගේ අධික බීමත්කම හේතුවෙන් මෙවැන්නක් සිදුවි ඇති අතර ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

එම සම්බන්ධව ඉදිරි විමර්ශන ආරච්චිකට්ටුව පොලීසිය විසින් සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad