රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් හඳුනා ගැනේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් හඳුනා ගැනේ

රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් හඳුනා ගැනේ

රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

aඔහු පැවසුවේ, ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ය.

මේ අතර මෙම මාසය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 351ක් සමග සැකකරුවන් 2895 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad