Loading...
ආණ්ඩුව විසින් Whatsapp. Viber ඇමතුම්වලට සවන් දිය හැකි උපකරණ ගෙන්වීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.
එම අන්තර්ජාල යෙදවුම් මගින් ලබා ගන්නා ඇමතුම්වලට බාධා ඇති කිරීමේ උපකරණද මිලට ගැනීමට තීරණය කර ඇති බවද සදහන්ය.
කලින් යහපාලන ආණ්ඩුවව විසින් මෙම උපකරණ මිලදී ගැනීමට සූදානම් සැලසුම් ආරම්භ කර ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
-lankacnews
No comments:
Post a Comment