නිර්භීත පියාට දළදා මාලිගාවෙන් ලක්ෂ 5 ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

නිර්භීත පියාට දළදා මාලිගාවෙන් ලක්ෂ 5 ක්

නිර්භීත පියාට දළදා මාලිගාවෙන් ලක්ෂ 5 ක්

මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක පසුගිය 08 වෙනි දා හට ගත් ගින්නෙන් පීඩාවට පත් රාමනාදන් රාමරාජ් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් හට ශ්‍රී දළදා මාලිගාවෙන් රු.ලක්ෂ පහක ආධාරයක් පරිත්‍යාග කර තිබේ.

ඒ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

මෙම ගිනි ගැනීමත් සමඟ සිය දරුවන්ගේ හා බිරිඳගේ ජීවිත බේරා ගැනීම උදෙසා රාමරාජ් මහතා විසින් ස්ථානෝචිතව ගත් පියවර හේතුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad