වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට

වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25දා) එකඟතාවකට පැමිණියේය.

ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතය. මීට අමතරව තවත්රු පියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය.

වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩිකිරීමට ද වැවලි සමාගම් එකඟ වී තිබේ.

නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අත්සන්  කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad